Monday, November 9, 2026
HomeNEWSNeth Fm මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා -විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි.

Neth Fm මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා -විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි.

නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ ක්‍රියාත්මකයි. එය සුරකින්න – Neth FM මාධ්‍යවේදීන් ගැන මතක් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

Neth FM නාලිකාවේ මාධ්‍යවේදීන් ගණනාවක් වරප්‍රසාද කමිටුවට කැඳවීමට කටයුතු කර ඇති බවත් එය එසේ නොකරන ලෙස ඊයේ දිනයේ ද ඉල්ලිමක් කළ බවත් ඒ සම්බන්ධයෙන් නැවත ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ එවැනි දෙයක් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානාවකවරයා එවැනි තීන්දු තීරණයක් ගත්තත් එය සාමුහිකව ගත් තීන්දුවක් බැවින් මේ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කර මෙවැනි වැරදි පුර්වාදර්ශ රටට ලබා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එසේම මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් අතර ඇති මිත්‍රත්වය මත නොව නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තිය කේන්ද්‍ර කර ගෙන මෙවැනි තීන්දු තීරණ නොගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img