Saturday, November 7, 2026
HomeNEWSනසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි..පිල් මාරු කළ ,ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රසකට...

නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි..පිල් මාරු කළ ,ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රසකට ගෙදර යන්න වෙයිද?

නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි.. පිල් පැන්න මන්ත‍්‍රීන් රැසක් ගෙදර..

නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි.. පිල් පැන්න මන්ත‍්‍රීන් රැසක් ගෙදර..
පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වයෙන් නෙරපීම ‍නීති විරෝධී යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධුරය ද අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් ඔහු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති නිසාය.ඒ අතර දැනටමත් දේශපාලන පක්ෂ මාරු කරන ලද මන්ත්‍රීවරු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබෙන පෙත්සම් කිහිපයක්ම විභාග වෙමින් පවතින අතර ඔවුන්ට ද මෙම තීන්දුව අත්වේද යන්න මේ වන විට ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වෙමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img