Tuesday, November 3, 2026
HomeNEWSසියලුම දේශපාලඥයින්ට එකතුවන ලෙසට ජනපතිගෙන් ආරාධනාවක්.

සියලුම දේශපාලඥයින්ට එකතුවන ලෙසට ජනපතිගෙන් ආරාධනාවක්.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය – PMD கட்சி ஜனநாயக அரசியலுக்குள் காணப்படும் வேறுபாடுகளை அவ்வண்ணமே தக்கவைத்துக்கொண்டு, புதிய நாடு, புதிய பொருளாதாரம் மற்றும் புதிய அரசியலை கட்டியெழுப்பும் பணியில் சகல அரசியல்வாதிகளும் ஒன்றுபட வேண்டுமென கொழும்பு ரோயல் கல்லூரி பிரதான மண்டபத்தின் நூற்றாண்டு விழாவில் இன்று (27) ஜனாதிபதி ரணில் விக்ரமசிங்க சுட்டிக்காட்டினார். – PMD Marking 100 Years of Excellence at Reid Avenue, President Ranil Wickremesinghe said while there has to be political differences in a multi-party democracy, he made a solemn call to all politicians to look at a new country, a new economy, a new political system & get together to build that new country together – PMD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදල ජනතාවගේ අරමුදලක් බවට පත්කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

ජනාධිපති අරමුදල ජනතාවගේ අරමුදලක් බවට පත්කිරීම වෙනුවෙන් කැපවූසබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය...

වරායෙන් ගොඩබාන ගාණටම ඉන්ධන දෙනවයි කියලා ජනතාව රැවැට්ටුවේ ඇයි? විපක්ෂ නායක සජිත්

ජනතාවට සහන දෙන රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවට අද රටේ ඇත්තේ මර්දනකාරී රාජ්‍ය ප්‍රතිපත්තියක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 76 වසරක් රටේ සිදු වූ සේවාව ගැන...

ජනාධිපති අරමුදලින් සබරගමුව පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලින් සබරගමුව පළාතේ 2025 උසස් පෙළවිශිෂ්ටයෝ ඇගයෙති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු...

කරුණු 14 ක් අනුව ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක්- ගම්මන්පිල

2026 නොවැම්බර් 2 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ගෝත්‍රිකයි කිවූ බිමල් රත්නායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img