බුදු හාමුදුරුවන්ට අපහාස කරමින් ප්රකාශ සිදු කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත .ප්රකාශයක් ලබාගැනීමට දේවගැති ජෙරොම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව දේවගැති ජෙරොම් ප්රනාන්දු ගේ නීතිඥයින් පවසයි.






















