Saturday, November 7, 2026
HomeNEWSලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති.

ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති.

ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති ලෝක සාම සම්මේලනයේ(Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.12.06 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. මිට ලෝක සාම සම්මේලනයේ(ආසියා පැසිෆික්) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අංගජන් රාමනාදන්, දුෂ්‍යන්ත මිත්‍රපාල යන මහත්තුරු මෙන්ම, ලෝක සාම සමුළුවේ අන්තර්ජාතික සභාපති දකුණු කොරියාවේ ආචාර්ය Charles S Yang, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සභාපති නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Ek Nath Dhakal, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ සම සභාපති ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ හිටපු සාමාජික Dan Burton, ලෝක සාම සමුළුවේ ශ්‍රී ලංකා මහ ලේකම් වෛද්‍ය චූලා සේනාරත්න මහත්වරුද එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img