Friday, September 4, 2026
HomeNEWSLatest Newsජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී ....

ජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී ….

ජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී.

ක්‍රි.ව 5 -6 සිය වස්වලට අයත් මිහිදු ආරණ්‍ය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ.

අද (04) පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා සේනාසනාධිපති,  සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැ දැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

ජනාධිපතිතුමා විහාර මන්දිරය ද වැඳ පුදාගත්තේය. 

ජනාධිපතිතුමාට සහ ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් සිල් සමාදන්ව සිටි උපාසික උපාසිකාවන්ට සෙත් පතා ජය පරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img