ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට.
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රබල පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් පොලිසියෙන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අළුයම් කාලයේ දී පානදුර ප්රදේශයේ සිදුවූ ිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව කුසල් මෙන්ඩිස් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්රකාශකරයි. පානදුර හොරේතුඩුව ප්රදේශයේදී මෙම රිය අනතුර සිදු වී තිබේ.






















