Sunday, September 13, 2026
HomeNEWSඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරැඹේ...ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරැඹේ…ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මේ දක්වා නිකුත් වී ඇති ප්‍රතිඵල අනුවඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටි .මේ වන විටඩොනල්ඩ් ට්‍රම්ප් හිමි වී ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 154. .කමලා හැරිස්ට හිමි වී ඇත්තේ මේ දක්වා මන්තී ආසන 53 ක් පමණි. ආසන දෙසිය හැත්තෑවක් ලබා ගත යුතුයි ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා තවත් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img