දසවෙනි පාර්ලිමේන්තුවේ නවකතානායක ලෙස අශෝක සපුමල් රන්වල මහතා තෝරාපත් කරගෙන ඇත අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් එම නම යෝජනා කළ අතර එය ස්ථීර කරන ලද්දේ අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි.