ඊශ්‍රායලය කරන ලද අනතුරු ඇඟවීම් හමුවේ ලෙබනනයේ බීරූට්අගනුවර ැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව විදෙස් සේවා වාර්තා කරයි .ලෙබනනය සමඟ සටන් විරාමය ඇති කිරීමට පෙර යම්කිසි ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවත් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් ඊශ්‍රායලය දැනුම් දීමත් සමගම බීරූට් නගරයේ මැද සිටින බොහෝ පිරිස් වෙනත් ස්ථානවලට ගමන් කිරීම නිසා දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.






















