සිරියාවේ අගනුවර දමස්කස් නුවර කැරලිකරුවන්ගේ යටතට පත්වී ඇති අතර එම යටත් කිරීමට පෙර සිරියානු ජනාධිපති අල් අසාර් මහතා එරටින් පලා ගොස් ඇති බව වාර්තාවේ .මේ වන විට සිරියාවේ අගනුවර කැරලිකරුවන් යටතට පත් කර ඇති අතර මේ වන විටත් කටාරාජ්යයේ සමුළුවක් පැවැත්වෙන්නේ සිරියාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි .මේ විට සිරියාවේ සිටින පිරිස් ජෝදානයට සහ ලෙබනනයට පැමිණීමට පටන්ගෙන ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.






















