Saturday, November 7, 2026
HomeNEWSකෝලිගේ බොක්සිං වලට රවී ගේ අප්‍රසාදය.

කෝලිගේ බොක්සිං වලට රවී ගේ අප්‍රසාදය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදී අද පැවැති සම්ප්‍රදායික බොක්සින් ඩේ ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියානු ක්‍රීඩකවිරාත් කෝලිගේ හැසිරීම සම්බන්ධයෙන්හිටපු ක්‍රීඩක රවි ශාස්ත්‍රි ඇතුළු ක්‍රිකට් විස්තාර විචාරකින් රසකගේ අප්‍රසාදය පළ වී තිබේ. අද පැවති තරඟයේදී විරාජ්කෝලේ හිතා මතාම ඔස්ට්‍රේලියානු පිතිකරු සෑම් කොන්ස්ටර්ස්ගේ උරහිසේ ගැටුණු බවට මාධ්‍ය වාර්තා පළවිය. විරාජ්කෝලී වැනි ප්‍රවීණයෙක්ගෙන් මෙවැනි හැසිරීමක් කිසිසේත්ම අපේක්ෂා නොකරන බව රවී ශාස්ත්‍රී ප්‍රකාශ කර ඇතිඅතර තවත් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකින් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇත්තේ විරාජ් කෝලි වැනි ක්‍රීඩකයෙකුගෙන් මෙවැනි හැසිරීමක් කිසිසේත්ම අපේක්ෂා නොකරන බවයි.මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ උරහිස් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය වූයේ ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු මැදිහත් වූ නිසාය.සම්ප්‍රදායක් ලෙස නත්තල් දිනයට පසු දින ආරම්භ කරනු ලබන ටෙස්ට් ක්‍රිකට් තරග හැඳින්වෙන්නේ බොක්සින් ඩේ ටෙස්ට් ක්‍රිකට් තරඟය නමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img