Sunday, September 6, 2026
HomeNEWSLatest Newsපාස්කු ප්‍රහාරයේ පොලිසියේ නඩු ගොනු 78ක්ම අසම්පූර්ණයි…..

පාස්කු ප්‍රහාරයේ පොලිසියේ නඩු ගොනු 78ක්ම අසම්පූර්ණයි…..

පාස්කු ප්‍රහාරයේ පොලිසියේ නඩු ගොනු 78ක්ම අසම්පූර්ණයි…..

නීතිපති පොලිස්පතිට හරවා යවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු ත78,ක්වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත වහාම ආපසු හරවා යැවීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා පියවර ගෙන තිබේ. එම අසම්පූර්ණ අපරාධ විමර්ශන ගොනු වලට අදාල විමර්ශන නිසියාකාරව නොපමාව සිදුකර එම සම්පූර්ණ විමර්ශන ගොනු කඩිනමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img