Thursday, July 16, 2026
HomeNEWSනවම් පොහොය නිමිති කර ගෙන විපක්ෂ නායක කාර්යාලයෙන් ධර්ම දේශනාවක්.

නවම් පොහොය නිමිති කර ගෙන විපක්ෂ නායක කාර්යාලයෙන් ධර්ම දේශනාවක්.

*නවම් පොහොය නිමිති කර ගෙන විපක්ෂ නායක කාර්යාලයෙන් ධර්ම දේශනාවක්.*සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනය අද දින කෝට්ටේ නාගවිහාරයේ සිට සජීවීව විකාශය කෙරිණි. කොට්ටෙ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද හිමිපානන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම ධර්ම දේශනාව සඳහා අද දින කෝට්ටේ නාග විහාරයේ සිල් සමාදන් වූ සැදැහැවතුන් විශාල පිරිසක් එක්විය.NEWS CLIPhttps://youtu.be/n1bi2UfHs-Y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img