මර්වින් සිල්වා රිමාන්ඩ් කෙරේ..හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එළඹෙන දා හත්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ පොලිසිය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.පෙර පැවති රජයක අමාත්‍යවරයෙක්ව හිඳිමින් රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ බවට එල්ල වූ චෝදනා මත ඔහු ඇතුළු හය දෙනපු අත්අඩංගුවට ලදී.






















