Wednesday, July 15, 2026
HomeNEWSදින ගණනාවක් සැඟව සිටි හිටපු පොලිස්පති, දේශබන්දු අධිකරණයට භාරවෙයි.

දින ගණනාවක් සැඟව සිටි හිටපු පොලිස්පති, දේශබන්දු අධිකරණයට භාරවෙයි.

දින ගණනාවක් තිස්සේ සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාර මාතර අධිකරණයට ඉදිරිපත් වීම සදහා අද පෙරවරුවේ එහි පැමිණියේය.ඒ ඔහුගේ ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මියාමේ සිදුවීමට අදාලව ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.කෙසේ වෙනත් ඔහු හැර සෙසු නිලධාරීන් සියලු දෙනා මේ වන විට පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නැත.අදාළ නඩුවේ සැකකරුවන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පමණක් මේ වන විට සැඟවී සිටි අතර ඔහුගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වය මත ඔහුට අධිකරණය හමුවේ භාරවීමට සිදු බලෙකරී ඇත.පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් ඔහු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරමින් සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img