Wednesday, July 15, 2026
HomeNEWSවාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක්.

වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක්.

වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.ඒ අනුව දැනට රේගුවේ සිරවී තිබෙන ආනයනික වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති වී තිබෙන බාධා එමගින් ඉවත් කරනු ඇත.එම වාහන මුදා හැරීමට බාධා වී පැවතුණේ ජපානයෙන් මෙරටට අපනයන පරීක්ෂණ සහතික පත් ලබාගත් සමාගමේ ප්‍රමාදයකි.වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන දැනට දින විස්සකට වැඩි කාලයක් වරායේ සිරවී තිබෙන බවයි.එම වාහන වෙළඳපොළට පැමිණි විට වාහන මිල පහත යනු ඇති බවත් පවසන ආනයනකරුවන් තවදුරටත් එය ප්‍රමාද වුවහොත් වාහන මිල ඉහළ යනු ඇති බවද පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img