විදුලි උප පොලක හටගත් ගින්නක් හේතුවෙන් විදුලිය විසන්ධි වීමෙන් ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොල අද දිනය සදහා වසා දමයි.මේ හේතුවෙන් ගුවන් ගමන් 1351ක් අවලංගු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.