Thursday, July 16, 2026
HomeNEWSට්‍රම්ප්ගේ ප්‍රතිගෝලීයකරණය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි රවී ආණ්ඩුවෙන් විමසයි.

ට්‍රම්ප්ගේ ප්‍රතිගෝලීයකරණය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි රවී ආණ්ඩුවෙන් විමසයි.

https://we.tl/t-S7n6vaGG86Niroshan Colombo ඒක අපි ගිය පාරම තමයි මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය නැති කරලම දාන්න එජාපය සමගිය එකතු විය යුතුයි කියලා තවමත් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීරවී කරුණානායක මාධ්‍ය හමුවකොහොමද අපි ජනතාවට මේ රටේ අවුරුදු හැත්ත හයක් ගෙනිච්ච ඒ ඉතිහාසය අලුත් ආකාරයකට ඉදිරියට යන්නේ කොහොමද කියලා කතා කරලා ්‍රථමයෙන්ම පටන් ගන්නේ මං ගිය පාර්ලිමේන්තුවේ අහපු වැදගත් ප්‍රශ්න දෙකක් තිබ්බා එකක් තමයි ජනාධිපති ඩොලර් ට්‍රම්ප් ලෝකය තුල ගෝලීකරණය තුළ දැන් ප්‍රතිග්‍රෝලියකරණය කරන්න යනවා ,ඒක ලොකුවර අපට බලපාන්නේ කියලා. මතක තියාගන්න,. ලක්ෂ දොළහක් පමබ අපේ සෘජු වශයෙන් අපේ අහිංසක කරුණ තරුණියන් හා සමස්ත ව්‍යාපාරිකයෝ මේ ඇඳුම කර්මාන්ත කරන්නෙ ඇමරිකාවට . ඒ විතරක් නෙමෙයි අනිත් දේවල් දේවල්වල අපේ ටයර් ටික අපේ මැට්රස් ටික මේ ඔක්කොම අපනයනය කරන්නෙ ඇමරිකාවට. ඉතින් මං මේ ප්‍රශ්නය ඇහුවාම ආණ්ඩුවේ අවධානයට හරි ඒක ප්‍රශ්නයක් අහන කොයි එකක් හරි උත්තර දෙන්නේ කියලා මම කිව්වා.මේ රටේ ව්‍යවසායකයන් දිරිමත් කරන්වලා ඒක තුලින් අපි ඉදිරියට රට ගෙනියන්න ඕනේ කියන එකයි තමයි අපි එදා ඉදන්ම කිව්වෙ. 👉2016 දි අපි හදපු උප්පන්න සහතිකය අද සහතික කරලා ඉදිරියට යන ඒක ගැන සතුටියි.ඒ වගේම අවශ්‍ය වන්නේ කොයි ආකාරයෙන්ද ඒකට ඉදිරි දැක්මක් සමග හොද වැඩපිළබඳව ජාත්‍යන්තර මූලය අරමුදල සමග අවශ්‍යයි.⛔කරුනාකරලා පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ට පෙන්ෂන් එක නැති කරන්න කියලා මම කලින් කිව්වා.මම හෙට ආපහු යෝජනාවක් කරනවා පා. මන්ත්‍රි වරුන්ට තියෙන රක්ෂනයත් නැති කරලා,ඒක රටෙ අභිවුර්දියට යොදවන්න.👉2028 වෙනකොට යුරෝපය සමග තියෙන වෙලදාම සම්බන්ධතා අලුත් කරන්න ඕන.ඒක නිත්‍යානුකූලව කරන්න ඕන. 👉අවුරුදු 76 සාපයක් කියලා කියනවනෙ ඉතින් ජනතාවට නැති වරප්‍රසාද අපි ගන්න ඕන නෑ.එකයි රක්ෂණයත් නැති කරන්න කියන්නෙ.👉වෙනින් මාර්ගයක් නැති නිසයි විවුර්ත ආර්තිකය අවශ්‍ය වෙන්නෙ.මීට විකල්පයක් නෑ.හරි පාරෙදැන් තියෙන ආණ්ඩුව යන ඒක ගැන සතුටුයි.මේක සහය දිවිමෙ තරගයක් වගෙ. බැටන් එක අරන් පස්සට යන්න බෑනෙ. 👉අපි ගෙනිච්ච් ගමන හරි කියලා අපි එදා කියනකොට ප්‍රතිවිරුද්ධ අය ඒක එපා කිව්වා දැන් එයාලා පාලනයට ඇවිත් ඒකම කරනගෙන යනකොට අපිට සතුටුයි..⛔⛔රනිල් වික්‍රමසිංහට නායකත්වය දරනකොට භූතයො දෙන්නෙක් ඉන්නවා.වැරදි මාරගයෙ යන unp අය අයින් කරලා . නිවැරදි මාර්ගයෙ යා යුතුයි. පක්ෂයෙ ඔක්කොම එකතු වෙලා ඉදිරියට යන්න ඕන.UNP සජබ ආදි සියලු පක්ෂ එකතු වෙලා අපි කොලබට කෙනෙක් පත්කරනවා.⛔⛔බටලන්ද ගැන හැම දෙනාගෙම දේවල එලිඋඅට එයි.ඉතින් මේ ප්‍රස්න අයින් කරලා අපි අනාගතය ගැන හිතන්න ඕන.තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img