Saturday, September 19, 2026
HomeNEWSඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් යෝෂිතට දොස්.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් යෝෂිතට දොස්.

දරුවන් සිටින දෙමව්පියන් රාත්‍රී කාලයේ සමාජ ශාලාවල ගොස් කාලය ගත කිරීම තේරුමක් නොමැති බවත් එවැනි දේවලින් නැති ප්‍රශ්න ඇතිවන බවත් පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ යෝෂිත රාජපක්ෂ සමාජ ශාලාවකට ගොස් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිදී.දරුවන් සිටින දෙමව්පියන් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කරන පිස්සුව කුමක්දැයි ප්‍රශ්න කර සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරන්නේ කුමන රාජපක්ෂ කෙනෙක් වුවද රාත්‍රී සමාජ ශාලාවලට යෑම අනුමත නොකරන බවයි. දේශපාලනය සිදු කරන්නේ නාමල් රාජපක්ෂ බවත් අනෙක් රාජපක්ෂලාගේ ක්‍රියාවන් ගැන තමන් එතරම් උනන්දුවක් නොදක්වන බවත් කෙසේ නමුත් සමාජ ශාලාවලට ගොස් ප්‍රශ්න ඇති කර ගැනීම අනුමත කළ නොහැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img