අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ඉහළට. 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු.420කින් වැඩිවන අතර එහි නව මිල රු.4,100ක් වේ. 5kg ගෑස් සිලින්ඩරයක මිල රු.168කින් වැඩිවන අතර එහි නව මිල රු.1,640කි.-ලාෆ් සමාගම.