Monday, September 7, 2026
HomeNEWSLatest Newsරුපියල් 40,000 ක විදුලි බිලක් ජනාධිපතිතුමාගේ අතට.

රුපියල් 40,000 ක විදුලි බිලක් ජනාධිපතිතුමාගේ අතට.

එක් පුද්ගලයකු ජීවත්වන නිවසකට ලැබුණු රුපියල් 40,000 ක විදුලි බිලක් සම්බන්ධයෙන් පුද්ගලයකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කොට තිබේ. ජනාධිපතිවරයා මාතලේ දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ රැස්වීම් කිහිපයකටම සහභාගී වූ අවස්ථාවේ දී මෙම පැමිණිල්ල ජනතාව අතරින් ඉදිරිපත් වී ඇත. මෙය කිසිසේත්ම විය නොහැකි දෙයක් බවත් ෙම විදුලි බිල නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම විදුලි බිල ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකුට යොමු කිරීමටද පියවර ගත්තේය. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img