අධික වැසි සහ සුළං සමඟ ගස් කඩා වැටීම් හේතුවෙන්, රීඩ් මාවත, ජාවත්ත පාර, කිංසි – හෝර්ට්න් පෙදෙස් ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා බව පොලිසිය.පවසයි. මේ අතර බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ප්රදේශයට ගසක් කඩා වැටීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා: දුම්රිය දෙපාර්තමේන්තුව..






















