Tuesday, April 28, 2026
HomeNEWSකැරම් බෝඩ් ජනතාවට බෙදල ඉවරයි... කළ යුත්තේ හොරා කෑ ධනය රාජසන්තක කිරීම...

කැරම් බෝඩ් ජනතාවට බෙදල ඉවරයි… කළ යුත්තේ හොරා කෑ ධනය රාජසන්තක කිරීම බව දිලිත් පෙන්වා දෙයි.

හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබා දී ඔවුන් හොරා කෑ ධනය ජාතික ධනයට එකතු කරන තුරු ජනතාව බලා සිටින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.ඔහු පෙන්වා දෙන්නේ දැනට අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාට දැඩි දඬුවම් ලැබුණ ද දෙවන අභිලාෂය ඉටු නොවන බවයි.එම දෙදෙනා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ජනතාව අතර බෙදා අවසන් බව ද හෙතෙම සඳහන් කරයි.කෙසේ වුව ද ජනතාව තවමත් ලොකු හොරුන් කිහිප දෙනෙකු අල්ලා ඔවුන් හොරා කෑ ධනය රාජසන්ත කරන තුරු බලා සිටින බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img