Friday, April 24, 2026
HomeNEWSIPLශූරතාවය කෝලිගේ බැංගලෝර්(RCB) කණ්ඩායමට.

IPLශූරතාවය කෝලිගේ බැංගලෝර්(RCB) කණ්ඩායමට.

ipl ශූරතාවය දිනාගැනීමට විරාත් කෝලිගේ නායකත්වයුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අද හැකි විය. අනුශූරතාවය දිනා ගත්තේ කින්ග්ස් එළවන් පන්ජාබ් කණ්ඩායමයි. මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේදී ලකුණු එකසිය අනූවක් රැස්කර ගත් අතර පන්ජාබ් කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 184කි.ලකුණු 6ක ජයක් බංගලෝර් කණ්ඩායම ට අත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img