හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය අවසන් වන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමන නිරීක්ෂණ සහ පාලනය ටෙහෙරානය සතුව තබා ගන්නා බව, ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය කියයි: විදෙස් මාධ්‍ය.






















