කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16 පැවැත්වෙන බවට ගැසට් කෙරේ.ඒ අනුව රටම බලා සිටින කොළඹ පුරපති තෝරාගැනීම එදින පැවැත්වීමට නියමිතව ඇත්තේ රහස් ඡන්දයෙනි.