Wednesday, April 22, 2026
HomeNEWSගුවන් අනතුර ගැන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවට සිය ශෝකය පළ...

ගුවන් අනතුර ගැන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවට සිය ශෝකය පළ කරයි.

ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලීන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවත් එම ශෝකය ඉන්දියාවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුම මගින් සඳහන් කර ඇත.ඵය පහත දැක්වේ.අහමදාබාද්හි සිදුවූ එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුර පිළිබඳව මම අතිශයින් ශෝකයට පත්වීමි. විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට මම හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි. මෙම හද කම්පා කරවන ඛේදවාචකයෙන් පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන අතර ඔවුන් සමඟ අප හදවතින් සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img