Friday, September 4, 2026
HomeNEWSසීට් බෙල්ට් පැළඳීමත් දේශපාලනය කරගන්නෙපා-ඇමති බිමල්.

සීට් බෙල්ට් පැළඳීමත් දේශපාලනය කරගන්නෙපා-ඇමති බිමල්.

*සීට් බෙල්ට් පැළඳීමත් දේශපාලනය කරගන්නෙපා pls…**අපි හදනනේ මගී ජීවිත ආරක්ෂා කරගනන්යි …ඒක ආදරයෙන් කරන්නේ…. අවබෝධයෙන් කරන්නේ..සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙ අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සීට් බෙල්ට් නීතිය සම්බන්ධයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී අද උදෑසන මගීන් සමඟ අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත් අතර එහි දී ඔවුන් ඉතා කැමැත්තෙන් එයට ප්‍රතිචාර දැක්වී ය. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සහ ඒ සඳහා වූ වැඩපිළිවෙළ ට උදවු කරනු වෙනුවට එයත් දේශපාලනය කරගෙන ලැජ්ජා සහගත ලෙස කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් හමුවේ කීවේ ය. මාධ්‍ය අංශය,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img