Wednesday, August 26, 2026
HomeNEWSබංග්ලාදේශය පරාජය කරමින් තුන්වෙනි ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට.. තරඟාවලී ජයත් ශ්‍රී...

බංග්ලාදේශය පරාජය කරමින් තුන්වෙනි ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට.. තරඟාවලී ජයත් ශ්‍රී ලංකාවට.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 99ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය. පන්දුවාර පනහ තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කර අතර සියලු දෙනා දැවී බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 186ක් පමණි. මේ අනුව 2-1ක් ලෙස එක්දින තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.03 වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ජයක්. 2 – 1 ලෙස තරගාවලියත් ජයගනී. ශ්‍රී ලංකාව: 285/7 (50), බංග්ලාදේශය: 186/10 (39.4), අසිත:33/3, දුෂ්මන්ත:51/3, දුනිත්:33/2, වනිඳු:35/2.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img