පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ක්‍රියා කලාපය සම්බන්ධ පරීක්ෂණයකින් පසු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම තීරණය කරයි.