Thursday, August 20, 2026
HomeNEWSපිරිසිදුම වාතය සහ ජලය තිබෙන පරිසරයක ඉදි කෙරෙන ප්‍රථම තරු...

පිරිසිදුම වාතය සහ ජලය තිබෙන පරිසරයක ඉදි කෙරෙන ප්‍රථම තරු 7 හෝටලයේ කොටස්කරුවෙකු වීමට අවස්ථාවක්.. අමතන්න0772400700 / 0770475180

ශ්‍රි ලංකාවේ පිරිසිදුම වාතය සහ පිරිසිදුම ජලය තිබෙන පරිසරයක ඉදිකෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටලය පිළිබඳව මේ වන විටත් විදේශිය සංචාරකයින්ගේ දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බවත් අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කරයි.මෙම හෝටලය ඉදිකිරීමෙන් පසු ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා මෙරට සංචාරක කර්මාන්තයත් මෙරට ජාතික ආර්ථිකයත් නැංවීමට කටයුතු කරනබවද ආචාර්ය තිසර හේවාවසම් මහතා පෙන්වා දෙයි.අවියානා හෝටල් සමුහය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තිසර හේවාවසම් මහතා මෙසේද පැවසීය.“ඇත්තටම අවියනා කියලා කියන්නේ ලංකාවේ සංස්කෘතිය ලංකාවේ ආර්ථිකය ලංකාවේ සමාජ පන්තීන් ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනස් කරපු ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය තුළ ආයෝජනය කිරීමට ඉඩමක් දේපළක් මිලදී ගැනීම මං හිතන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සිහිනයක් බවට පත්වෙලා තියෙනවා. මේ කටයුත්තෙදී අපි මේ ගත්ත භාර දුර වගකීම සාර්ථකව අවසන් කරගෙන යනවා. යම් අවස්ථාවල කොවිඩ් සහ අනෙකුත් ගැටලු හමුවේ පසුබෑමක් තිබුණද සියලුදේ නිරාකරනය කරමින් ඉතාමත් හොඳ සංකල්පයක් ව්‍යාපෘතියක් අපි ආරම්භ කිරීම ගැන අපිටත් සතුටුයි. ඉතිං බුද්ධිමත් ආයෝජකයන්ට බුද්ධිමත්ව තමන්ගෙ ජීවිතය තුළ තීරණ ගන්න අයට ඉතාමත් හොඳින් මේ ව්‍යාපෘති අධ්‍යනය කරොත් තේරේවි මේ ව්‍යාපෘතියට වඩා හොඳ ව්‍යාපෘතියක් මේ අවස්ථාවේ ලංකාවේ ආයෝජනය කිරීමට නැතිතරම්. තමන්ගෙ මුදල් ඉතාමත් පරිස්සමින් ආරක්‍ෂා කරගෙන ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් සොයපු මුදල් වලට වටිනාකමක් දෙන්න‍ අවියානා ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක්. ඔබ කරන සෑම ආයෝජනයකින්ම ඔබ සියළු දෙනාගේම යහපත සහ රටේ දියුණුව අපිට දකින්නට හැකියාව ලැබේවි.ලංකාව තුළ නිර්මාණශීලී පුද්ගලයන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අපි කියපු දෙයක් තියෙනවා උත්සාහවන්තව නිර්මාණශීලීව මේ ව්‍යාපෘති ආරම්භ වෙනවා නම් රටට ලෝකයට ඒ කාල වකවානුවට අවශ්‍ය කරන නව නිර්මාණ කරනවා නම් ඒ නිර්මාණවල ප්‍රතිඵලය අපිට ඉතාමත් හොඳින් දැක ගතහැකියි. එවැනි නිර්මාණයක් ඉතාමත් දුෂ්කර තැනක ඉතාමත් මනරම්ව දැකුම්කලු පරිසරයක මේ වගේ දෙයක් නිර්මාණය කරලා ලෝකෙට ඉදිරිපත් කරන හැකියාව සහ ධෛර්යය ලැබිලා තියෙනවා.අපි මූලිකව හිතපු දෙයක් තමයි ලංකාවට යමක් කළ යුතුයි කියන සංකල්පය. ඒ සංකල්පයේ ප්‍රතිඵලයක් තමයි අපි මේ කටයුත්තෙදි දකින්නේ. අවියාන කියලා කියන්නේ විශ්මීත නිර්මාණයක්. ලෝකයේ තියෙන හොඳම වාතාශ්‍රය පිරිසුදුම ජලය සහ ලෝකයේ උරුමයක් ලෙස සලකන නකල්ස් සහ මහනුවර නගර ආශ්‍රිතවත් ස්වභාව සෞන්දර්ය අනූන සමනළුන්, කුරුල්ලන්, ගහකොළ ආදී ස්වාභාවික පරිසරයෙන් සපිරි තැනක තමයි අවියානා ව්‍යාපපෘතිය ඉදිකෙරෙන්නේ. අපි හිතන් නැති ඉතාමත් සුන්දර පරිසරයක පිහිටි ඉතාමත් දැකුම් කලූ අපේ ඇඟට සිතට ඉතාමත් සිසිල සහ අපේ හිත නිවන තැනකට තමයි අවියානා කියන්නේ. දිය ඇලි කඳුසිකර ස්වභාවික පරිසරය සහ ගස් කොළන් මේ සියල්ල අපි එකට ගත් කළ මේ සියල්ලේම ගුණාත්මක භාවය තවත් වැඩි කරපු ව්‍යාපෘතියක් අවියානා කියන්නේ. ඉතින් ස්වාභාවික සෞන්දර්යත් සමග මෙතනට පෙනෙන දිස්ත්‍රික්ක පහක හයක දැකුම්කලු දර්ශනයක් අපිට දකින්න පුළුවන්. සමහර දිස්ත්‍රික්කවල එක තැනක වහිනකොට තව තැනක පායනවා තව තැනක මීදුම වගේ දැකුම්කලු දර්ශන සහ ඉතාමත් පිරිසිදු වාතාශ්‍රය ඉතාමත්ම හරිත වටපිටාවක් දකින්න පුළුවන්. මේ ව්‍යාපෘතිය ඔස්සේ මෙහේ ප්‍රධානම දේ තමයි ලංකාවේ ස්වභාව සෞන්දර්යය ඉතාමත් ඉහලින් දැකගන්න පුළුවන් ස්ථානයක් පරිසරය ගැන කිව්වොත් ඇත්තටම ගොඩාක් දේවල් කතා කළ යුතුයි. නමුත් අවසානයේ අපිට කියන්නට තියෙන්නේ මේ ස්ථානයේ ඉතාමත්ම මනරම් ස්ථානයක් ඉතාමත් දැකුම්කළු ස්ථානයක් අපේ පංචේනද්‍රයන් පිනවන්නට ඉතාමත් සුදුසු ස්ථානයක් මං හිතන්නේ මමත් සහ මෙම ව්‍යාපෘතිය දැකපු දෙස් විදෙස් සෑහෙන පිරිසකගේ ෙඅදහස මේ ස්ථානය ඉතා විශ්වකර්ම නිර්මාණයක් විදියටත් සහ විශ්වකර්ම දේශගුණයක් සහ පරිසර කලාපයක් තියෙන තැනක් විදියටත් බහුතර දෙනාගේ අදහස් වුණේ සහ ඒ අය දැක්කේ ඒ විදිහ‍ට”. යනුවෙන්ද අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට පහත දුරකථන අංකවලට අමතන්න 0772400700 / 0770475180.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img