ගාසා තීරය සඳහා කටාරය සහ ඊජිප්තුව ඉදිරිපත් කළ නව සටන් විරාම යෝජනාවකට එකඟ වූ බව හමාස් සංවිධානය පවසන අතර, යෝජනාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරක් තවමත් නොමැති බව, විදෙස් මාධ්‍ය කියයි.