ඉදිරි දෙසතිය තුල රුසියා – යුක්‍රේන නායක හමුවක් පැවැත්වෙන බව, ජර්මානු චාන්සලර් පවසයි. අනතුරුව රුසියාව යුක්‍රේන සිරකරුවන් 1000 ක් නිදහස් කරනු ඇතැයි ද අමෙරිකානු ජනපති ට්‍රම්ප් අපේක්ෂා කරයි.