Thursday, August 13, 2026
HomeNEWSයාපනයේ පාසල් සිසු සිසුවියන් පාර්ලිමේන්තුවට

යාපනයේ පාසල් සිසු සිසුවියන් පාර්ලිමේන්තුවට

*යාපනය කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට* පසුගිය දා අවසන් වූ ලෝක යොවුන් සතියට සමගාමීව ,යාපනය කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන, පාසැල් 13 ක, 50 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලයෙන් සමන්විත නරඹන්නන් පිරිසක් අද 19 දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක් සඳහා එක්වූහ.මේ දෙදින අධ්‍යයන චාරිකාවට එක්වූ සියලුම පාසැල් දරුවන් ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණීම විශේෂත්වයක් වූ අතර පාර්ලිමේන්තු රැස්වීමක් ආරම්භ වන ආකාරය, පාර්ලිමේන්තු පරිචය සහ ක්‍රමවේද පිළිබද මනා දැනුමක් ලබා ගැනීමට මෙමඟින් ඔවුන් වෙත අවස්ථාවක් සැලසිණ.මෙම පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාව, යාපනයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්හට අනාගත නායකත්වය පිළිබඳව උනන්දුවදනවන සුලු,නව්‍යමය අත්දැකීමක් වූ බව ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රතිචාරය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img