Sunday, September 27, 2026
HomeNEWSඋද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.ඒ අනුව 2025 ජූනි මාසයේ දී 0.3% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජූලි මාසය සඳහා 0.7% ක් දක්වා වැඩි වී ඇත.2025 ජූනි මාසයේ දී 4.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.එමෙන්ම, 2025 ජූනි මාසයේ දී -2.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී -0.6% ක් දක්වා වැඩි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසර දෙකයි, රටට සුබයි ගම්පහ ජනරැළිය අද සවස ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ජන රැළියේ අද (27) දින සවස 3.30ට ගම්පහ නගර...

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img