Wednesday, August 12, 2026
HomeNEWSඇල්ල- වැල්ලවාය මාර්ගයේ බස් රථයක් අනතුරක.. දහදෙනකු මරුට

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ බස් රථයක් අනතුරක.. දහදෙනකු මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී 24 කණුව අසල දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.මෙසේ අනතුරට පත්ව ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් නැවත එන අතරතුරදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ 22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ....

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම-විපක්ෂ නායක සජිත්

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිමහත් බහුතරයක් ලංකාවේ...

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න ජනපති ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම්...

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img