Sunday, September 27, 2026
HomeNEWSරොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉවත්වෙයි

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉවත්වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.පුද්ගලික හේතුවක් මත මෙම පියවර ගන්නා බව ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත.රොෂාන් මහනාම මහතා 1996 වසරේදී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකි.ඔහු ICC තරග තීරකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීනය හා ඇමරිකාව අතර එකඟතාවන් 8ක්

චීනය හා ඇමරිකාව එකඟතාවන් 8ක් ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය සංචාරයකට එක්වුණා. එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පසු නේවාසික රෝගීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට මාරු කෙරේ

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

හිටපු නි. අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img