Tuesday, May 19, 2026
HomeNEWSට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇඟවීම

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇඟවීම

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ.සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවත් ඊශ්‍රායලය විසින් තමන්ගේ කොන්දේසි පිළිගෙන ඇති බවත්ය.ඒ අනුව සිය කොන්දේසි හමාස් සංවිධානය විසින්ද පිළිගත යුතු බවත් පිළි නොගැනීමේ ප්‍රතිවිපාක සම්බන්ධව තමන් හමාස් සංවිධානයට මින් පෙර අනතුරු අඟවා ඇති බවත් සිය ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...

ඇමැති විජිතට බෙලරූස් ජනපති හමුවීමෙන් පසු දෙරට අතර සබඳතාවලට නව පරිච්ඡේදයක්

​අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවීමෙන් පසු මෙම සංචාරය ශ්‍රී ලංකා-බෙලරුස් සබඳතාවල "නව පරිච්ඡේදයක" ආරම්භය බව ප්‍රකාශ කරයි ​විදේශ කටයුතු, විදේශ රැකියා...

ටිල්වින් අත්අඩංගුවට ගන්නා ලෙස සුගීශ්වර ජනපති කොමිසමෙන් ඉල්ලයි

පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අගුරු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img