Friday, September 25, 2026
HomeNEWSනියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ විශ්වාසභංගය විසිවෙද්දී කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ විශ්වාසභංගය විසිවෙද්දී කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරනවා. ඔහු කියා සිටින්නේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම කිසිදු පදනමක් නොමැතිව සිදුකළ දෙයක් බවයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කතානායකතුමා නිවැරදිව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සහ විපක්ෂයේ අයිතීන් ආරක්ෂා නොවන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කතානායකතුමාට ඵරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැළදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය-අග්‍රාමාත්‍යතුමිය

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමිය කියයි ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img