මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වූ, චරිත රත්වත්තේ මහතා මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවා ඇති අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටීන බව වාර්තාවේ.
චරිත රත්වත්තේ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේදී වසර කිහිපයක්ම අග්‍රාමත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක වශයෙන් ක්‍රියා කොට ඇත.






















