Monday, July 27, 2026
HomeNEWSගංවතුරට ලක්ව ඇති ප්‍රදේශ ඇමති විජිතගේ නිරීක්ෂණයට

ගංවතුරට ලක්ව ඇති ප්‍රදේශ ඇමති විජිතගේ නිරීක්ෂණයට

අමාත්‍ය විජිත හේරත් ගංවතුර අවධානම් ස්ථාන නිරීක්ෂණයට එක් වෙයි.කැලණිය ප්‍ර‍දේශයේ ගං වතුර බලපෑමට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (01) පෙරවරු එක් වූවේ ය. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාම නිළධාරීන් ඇතුළු නිළධාරීන් රාජකාරිය සිදු කිරීම පිළිබඳව සොයා බැලූ අතර කැලණිය මිටියාවතේ පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට උපදෙස් දෙමින් ගං වතුර හේතුවෙන් අවධානමට ලක් විය හැකි පදිංචි ස්ථාන පිළිබඳව ද සොයා බැලුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img