Saturday, July 25, 2026
HomeNEWSමාලදිවයිනෙන් ඇමෙරිකානු ඩොලර් 50000ක් සහ ටින් මාළු

මාලදිවයිනෙන් ඇමෙරිකානු ඩොලර් 50000ක් සහ ටින් මාළු

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා මාලදිවයින රජයේ පරිත්‍යාගයක් ලෙස ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක ටූනා මාලදිවයින මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් භාර දුන්නේ ය. මීට අමතරව මාලදිවයින මහජන සේවා මාධ්‍යය, (PSM) එරට පෞද්ගලික මාධ්‍ය ආයතන සමඟ එක්ව දියත් කළ “ශ්‍රී ලාංකිකයන් සමඟ මාලදිවයින ජාතිකයන්” (CeylonaaEkuDiveheen) ව්‍යාපාරය යටතේ රැස් කළ (12/03 දක්වා රැස් කළ) ඇමරිකානු ඩොලර් 2,447,011ක මුදල ද මහකොමසාරිවරයා ප්‍රදානය කළේය. ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ “මෙය අප රටවල් දෙක අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්වන කැපී පෙනෙන සහයෝගීතාවයට මාලදිවයිනේ ජනතාවට ද අපි කෘතවේදය දක්වමු” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...

මාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඊයේ (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img