ඉරානයේ ගොඩබිම් මෙහෙයුම් සඳහා සති ගණනාවක සිට පෙන්ටගනය සූදානම් වෙමින් සිටින අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සැලසුම් අනුමත කරයිද යන්න තවමත් අවිනිශ්චිත බව ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසයි.