මා විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී දිලිත් ජයවීර මහතා හමුවූ සුවිශේෂ මොහොතක්: තරුණ ව්‍යවසායකයකු ලෙස ඔහු විසින් මිලදී ගන්නා ලද පළමු වාහනය වන යතුරු පැදිය ඔහු මට පෙන්වී ය. සාර්ථක ව්‍යවසායකයෙක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් සහ ජාතික දේශපාලන චරිතයක් බවට පත්වීම දක්වා ඔහු පැමිණි ගමනේ නිහතමානී ආරම්භය පිළිබඳ නිරන්තර මතක් කිරීමක් ලෙස එය දැන් ඔහුගේ කාර්යාලයේ බිත්තියක සවි කර ඇත
-ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රී ආචාර්ය ශෂි තරූර් මහතා සිය නිළ මුහුණුපොතේ පා.ම දිලිත් ජයවීර මහතා පිලිබද තැබු සටහන ඉහත සඳහන්වේ.






















