විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) අනු ව්‍යවස්ථාව, ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවු:67 සහ අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවු:65 ලෙස සංශෝධිතයි.22 වන සංශෝධනය අනුව අගවිනිසුරු විශ්‍රාම දිනය අවු:67 හෝ ධුරයට පත්වන දින සිට වසර 6 පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනයයි. අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළට.






















