ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති “ඩයමන්ඩ් ලීග්” තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන ඩයමන්ඩ් ලීග් ජයග්රහණයයි.