ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා හා ජනතාවාදී එකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා අතර හමුවක් පසුගිය(21)දා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පැවැති අතර එහි දී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු වත්මන් දේශපාලන කටයුතු පිලිබද සාකච්ඡා විය.






















