20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අයෝමාල් අකලංක සමත් වුණා.
ඒ අද (27) පැවති මූලික තරගය තත්පර 49.78 කින් අවසන් කරමින්.
එහිදී ඔහු තුන්වන ස්ථානයට පත්වුණා.
අවසන් තරගය හෙට පැවැත්වෙන අතර, අයෝමාල් අවසන් තරගයට සුදුසුකම් ලැබූවන් අතර 5 වන ස්ථානයේ පසුවනවා.






















