කතරගම පෙරහැර පැවැත්වෙන කාලයේ කතරගම පූජා භූමියට ඇතුළු වීම බැතිමතුන්ට සීමා කෙරේ.
රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර පැවැත්වෙන ජූලි මස විසි එක් වෙනිදා සිට අගෝස්තු මස 4 වන දා දක්වා කාලය තුළ බැතිමතුන්ට කතරගම පූජා භූමියට ඇතුළු වීම සීමා කර තිබෙන බව බස්නායක නිළමේ වරයා ප්රකාශ කරයි.






















